කුඩු ලාල් ලංකාවට එයි.. අතහිත ප‍්‍රබල ඇමතියෙකුගෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

කුඩු ලාල් ලංකාවට එයි.. අතහිත ප‍්‍රබල ඇමතියෙකුගෙන්

ප‍්‍රබල මත්කුඩු ව්‍යාපාරිකයෙකු වන කුඩු ලාල් විදේශයක සිට ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

ඔහු පැමිණ ඇත්තේ පසුගියදා විදේශ ගතවූ රජයේ ප‍්‍රබල ඇමතිවරයෙකු ආපසු පැමිණීමත් සමඟය.

No comments:

Post a Comment

Post Bottom Ad