මාත් හොඳ පෙම්වතෙක්.. මගේ පුතාට ඕන තරම් ගෑණු ගන්න පුළුවන්.. ඒත් පුතාගෙ ආදරයට බාධා කරන්නෙ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

මාත් හොඳ පෙම්වතෙක්.. මගේ පුතාට ඕන තරම් ගෑණු ගන්න පුළුවන්.. ඒත් පුතාගෙ ආදරයට බාධා කරන්නෙ නෑ..

තම පුත් එක්සත් සේනාරත්නට හරි හෝ වැරදි සිටින්නේ එක පෙම්වතියකු බවත් ඒ ගැන චෝදනා කරන අයට දිනකට එක බැගින් සිටින බවත් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම සිද්ධියේදී කිසිදු නීති විරෝදි දෙයක් සිදුව නැතැයිද පවසන ඇමතිවරයා මෙය තනිකරම දේශපාලන මඩගැසීමක් යයිද කියා සිටියේය.

අවුරුදු 16 සම්පුර්න වූ තරුණියක් වූ ඇයට තමන් පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇතැයිද කියන ඔහු තමන්ද තරුණ වියේ ආදරය කර ඇතැයිද කිවේය.

No comments:

Post a Comment

Post Bottom Ad