බාල වයස්කාර දැරියක් පැහරගැනීම ගැන රාජිත, බිරිඳ, පුතුන් දෙදෙනාට නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

බාල වයස්කාර දැරියක් පැහරගැනීම ගැන රාජිත, බිරිඳ, පුතුන් දෙදෙනාට නොතීසි

බාල වයස්තකාර දැරියක් පැහැගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන් සම්බන්ධයෙන් ඇමති රාජිත සේනාරත්න, බිරිඳ, පුතුන් දෙදෙනා ඇතුළු 14 දෙනෙකුට අධිකරණය හමුවේ ලබන 02 වැනිදා පෙනී සිටින ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad