ජාතික ගීය සිංහලෙන් එපා.. රටේම දෙමළෙන් කියමු.. – රාවණ බලය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

ජාතික ගීය සිංහලෙන් එපා.. රටේම දෙමළෙන් කියමු.. – රාවණ බලය

ශ‍්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ භාෂවෙන් පමණක් ගායනා කිරීමට වඩාත් ගැලපෙන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන් වහන්සේ සඳහන් කරන්නේ ඇතැම් රටවල ප‍්‍රධාන භාෂාවෙන්ම ජාතික ගීය ගායනා නොකරන බවයි.

ලංකාව කුඩා රටක් බැවින් සහ විවිධ ජාතිකත්වයන් විසින් තම භාෂාවන්ගෙන් ජාතික ගී ඉල්ලා සිටියහොත් ඇතිවන මහත් වියවුලෙන් ගැලවීම සඳහා දෙමළ භාෂාවෙන් පමණක් එය ගායනා කිරීම සුදුසු යයිද උන් වහන්සේ යෝජනා කරති.

සිංහලයන්ද ඊට අකමැත්තක් නොදක්වනු ඇතැයිද උන් වහන්සේ කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad