එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තරඟ වැදීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුලත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් රාජගිරියේ පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
මෙම නිවස මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයුම් කාර්යාලය බවටද පත්වෙනු ඇතැයි පැවසෙයි.
කෙසේ වෙතත් ශ‍්‍රිලනිපයෙන් හෝ සන්ධානයෙන් තරග වැදීමට මහින්ද පාර්ශ්වය දරණ උත්සාහය අත්හැර නැති අතර හදිසියේ හෝ එය ඉටුනොවුවහොත් විකල්ප ක5ියාමාර්ගයක්කරා යාමට අදහස් කර සිටී.
Thursday, March 19, 2015
සටනට සූදානම්.. මහින්ද ‘මොණර මන්දිරය’ට එයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment