යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ගින්නක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ගින්නක්..

කොළඹ 03, බම්බලපිටියේ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. 

ගොඩනැගිල්ලේ හත්වන මහලේ පිහිටි පරිඝණක උපකරණ අලෙවි කරන ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවීමේ අංශ තත්වය පාලනය කරමින් සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad