මහින්ද නැතිව ගෙදර එන්න එපා යයි තම බිරින්දෑවරු තමන්ට කියන බව ගම්පහ දිස්ත‍්‍රික් පළාත් පාලන මන්ත‍්‍රීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවේදී කියා සිටියහ.
තමන්ටත් වඩා මහින්දට තම බිරින්දෑවරුන් ආදරය කරන බවද පැවසූ ඔවුහු මහින්දට රූපවාහියේ බනිනවා දකින විට හෙණ වැදියන් කියා ප‍්‍රාර්ථනා කරමින් පවු පුරවාගන්න බවද කියා සිටියහ.
Thursday, March 19, 2015
Home
දේශපාලන පුවත්
‘අපේ බිරින්ඳෑවරු අපිට වඩා ඔබට ආදරෙයි.. ඔබ නැතිව එන්න එපා කියනවා’ – පුංචි මන්ත‍්‍රීන් මහින්දට කියති..
‘අපේ බිරින්ඳෑවරු අපිට වඩා ඔබට ආදරෙයි.. ඔබ නැතිව එන්න එපා කියනවා’ – පුංචි මන්ත‍්‍රීන් මහින්දට කියති..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඒ බිරින්දෑ වරු ඒ කාලේ මහින්දගෙන් හොඳට කාපු අයනේ. තවම රහ මතකයි.
ReplyDelete