ටියුනීසියා යහපාලන වසන්තය.. වෙඩි තැබීමකින් 21ක් මරුට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

ටියුනීසියා යහපාලන වසන්තය.. වෙඩි තැබීමකින් 21ක් මරුට..

ඊයේ දිනයේවිගත් ත‍්‍රස්තවාදීන් විසින් ටියුනීසියාවේ ජාතික කෞතුකාගාරයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් සංචාරකයින් 17දෙනෙකු මියගොස් තිබේ. 

ප්‍රහාරයෙන් 21 දෙනෙකු මිය ගොස් ඇති අතර  44 දෙනෙකු තුවාල ලබා ඇත. 

යහපාලනය සඳහා ගෙන ආ අරාබි වසන්ත විප්ලවයෙන් පසු ටියුනීසියාව තුළ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම්වල සීඝ්‍ර දියුණුවක් දැකිය හැකි අතර බොහෝ ටියුනිසියා වැසියන් ඉරාකයේ සහ සිරියාවේ ත්‍රස්ත සංවිධානවලට එක්ව සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad