පොලොන්නරුවත් මහින්දටයි.. පුංචි මන්ත‍්‍රී මහින්ද හමුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

පොලොන්නරුවත් මහින්දටයි.. පුංචි මන්ත‍්‍රී මහින්ද හමුවට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද පස්වරුවේදී හමුවීමට නියමිතය.

කොළඹදී සිදුවන මෙම හමුව සඳහා සහභාගී වීමට බහුතර මන්ත‍්‍රී පිරිසක් මේ වන විටත් කොලඹ බලා පිටත් වී ඇති බව ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad