සිංගප්පුරුවේ නිර්මාතෘවරයා වන ලී ක්වාන් යු අගමැතිවරයා අභාවප‍්‍රාප්ත වී තිබේ. රෝහල් ගත කර මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 91ක් විය.
මරණය සැලවීමෙන් ජනතාව රෝහල අසලට මංමාවත්වල හඬමින් සිටිති.
බ්‍රිතාන්‍ය පාලනයෙන් 1959 දී නිදහස ලැබීමෙන් පසු වසර තිස් එකක කාලයක් අගමැතිවරයා වශයෙන් ඔහු සිංගප්පුරුව පාලනය කරන ලදී.
ඔහු සිංගප්පුරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත් කළ ජගත් මානව හිමිකම් සංවිධාන විසින් එරට දේශපාලනික සහ සාමාජීය නිදහස නොතිබූ බවට චෝදනා එල්ල කලේය.
Wednesday, March 18, 2015
සිංගප්පූරුවම හඬයි.. ජාතියේ පියා මියයයි..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment