රට අස්ථාවරයි.. කොළඹ කොටස් නොනැවතී පල්ලමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

රට අස්ථාවරයි.. කොළඹ කොටස් නොනැවතී පල්ලමට

රට තුල පවතින දැඩි දේශපාලන අස්ථාවර තත්වය හා පොලී අනුපාතය වැඩිවීම හේතුවෙන් කොටස් වෙළඳපොළ දිගින් දිගටම පහල වැටෙමින් ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.

මේ හේතුව මත එහි ආයෝජනය කරන්නට ආයෝජකයින් කිසිම උනදුවක් නොදක්වන බවද පවසන ඔවුන් ඇතැමුන් පවතින මිලට සිය කොටස් විකුණා දමමින් සිටින බවද සඳහන් කරති.

No comments:

Post a Comment

Post Bottom Ad