කකුලක් නැති මළ සිරුරක් වැවේ පාවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

කකුලක් නැති මළ සිරුරක් වැවේ පාවේ..

එක් කකුලක් නැති මළ සිරුරක් අම්පාර, කොන්ඩුවටුවාන වැවේ පාවෙමින් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පවසන්නේ මළ සිරුරේ පපුව ප්‍රදේශය සහ ඉන ප්‍රදේශය නයිලෝන් නූලකින් බැඳ තිබූ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad