චන්ද්‍රිකාගේ බලකොටුව අර්ජුනට.. මැතිවරණයට ශ‍්‍රිලනිපයෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

චන්ද්‍රිකාගේ බලකොටුව අර්ජුනට.. මැතිවරණයට ශ‍්‍රිලනිපයෙන්

ඇමති අර්ජුන රණතුංග මහතා ශ‍්‍රීලනිප අත්තනගල්ල ආසනයේ ප‍්‍රධාන සංවිදායකයා ලෙස පත් කර තිබේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රීලනිපයෙන් තරග වදිනු ඇති.

සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයෙන් ඒ මහතා පාර්ලිමේන්තවට තේරී පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad