ශ‍්‍රීලනිපය ශක්තිමත් වෙනවා… රත්නපුරේ රැළියට පෙර ලොකු තීන්දුවක් එනවා… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

ශ‍්‍රීලනිපය ශක්තිමත් වෙනවා… රත්නපුරේ රැළියට පෙර ලොකු තීන්දුවක් එනවා…

ඊළග මැතිවරණයට පෙර ශ්‍රීලනිපය කැඩී බිඳී විසිරෙන්නේ යයි කිසිවෙක- බලා සිටිනේනේ නම් එය සිහිනයක් බවත් මහින්ද රාජපක්ෂ මහතා මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම අසුන වුවත් ඔහුට පිරිනැමීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරවීම වෙනුවෙන් රත්නපුරයේදී පැවැත්වීමට නියමිත රැළියට ප‍්‍රථම ඇතැම් විට පක්ෂය දෙකඩවීම නොව පක්ෂය වඩ වඩාත් ශක්තිමත්වන තීරණයක් පැමිණිය හැකි බවටද ඔහු ඉඟි කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad