මහ බැංකු ලොක්කාට එරෙහිව නාමල් ඇතුළු මන්ත‍්‍රීන් මහ බැංකුව ඉදිරිපට විරෝධතා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

මහ බැංකු ලොක්කාට එරෙහිව නාමල් ඇතුළු මන්ත‍්‍රීන් මහ බැංකුව ඉදිරිපට විරෝධතා

භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී සිදුවී ඇති මහා පරිමාණ චංවාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්‍රන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පවසමින් ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් කොළඹ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටී.

මෙම විරෝධතාව සඳහා මන්ත‍්‍රිවරුන් වන චන්දිම වීරක්කොඩි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad