හරීන් ඕස්ටේ‍්‍රලියාවට.. රවින්ද්‍ර වැඩ බලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

හරීන් ඕස්ටේ‍්‍රලියාවට.. රවින්ද්‍ර වැඩ බලයි..

ඌව පළාතේ වැඩබලන මහ ඇමතිවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර මහතා ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත ව සිටින බැවින් රවීන්ද්‍ර සමරවීර මහතා වැඩබලන මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇත.

– news.lk

No comments:

Post a Comment

Post Bottom Ad