ජනාධිපතිවරණයේදී තමන් පැරදවීමට කටයුතු කල ශ‍්‍රිලනිපය ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හඩා වැටෙන බව එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා ‘වී එෆ්.එම්.’ ගුවන් විදුලිය අමතමින් කියා සිටියේය.මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කල අයගේ බලාපොරොත්තුව වූ විධායක ජනාධිපති ක්‍රමයේ බලය අහෝසි කිරීම සම්බන්ධයෙන් පැමිණි එකගතා ඔහු විසින් මේ වන විට ඉවතදමා ශ්‍රීලනිපය රැක ගැනීමේ සටනට එක් වී ඇති බවයි.
තමන් පරාජය කිරීමට කැපවූවන්ගේ අදහස්වල වඩා ජනාධිපතිවරයා මූලිකත්වය දිය යුත්තේ එජාපය හා අනෙකුත් පක්ෂ සමග පැමිණි එකගතා සදහා බවද මන්ත‍්‍රිවරයා එහිදී කියා සිටියේය.
No comments:
Post a Comment