සමස්ථ ආර්ථිකය ඇණහිටලා.. මට නම් ඇමති ධුර එපා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

සමස්ථ ආර්ථිකය ඇණහිටලා.. මට නම් ඇමති ධුර එපා..

තමන් කිසිසේත්ම ඇමති ධුර බාර ගැනීමට සූදානම් නැති බවත් රටේ ඇත් වී තිබෙන ආර්ථික අවපාතය ඇමතිධුර ලබා ගැනීමෙන් බේරාගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad