පසන් පන්හිඳ නිසල වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

පසන් පන්හිඳ නිසල වෙයි..

ප්‍රවීණ ගත්කතුවරයෙකු, පරිවර්තකයකු, සාහිත්‍යධරයකු හා විශ්ව විද්‍යාල දේශකයකුවූ පසන් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අක්මාවේ අසනීප තත්ත්වයකින් රෝහල්ගතව සිටි ඔහු මිය යන විට 52 හැවිරිදි වියේ පසු විය.

රුසියානු සාහිත්‍ය කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කල ඔහු ලුමුම්බා සරසවියේ විද්‍යාර්ථිෙයකි. 

දේහය අවසන් ගෞරව පිණිස පසන් කොඩිකාර මහතාගේ දේහය හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තැබෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad