විනිසුරුවන්ට යන එන මං නැතිවූ අම්බලන්ගොඩ ක්‍රිකට් ගැටුම (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

විනිසුරුවන්ට යන එන මං නැතිවූ අම්බලන්ගොඩ ක්‍රිකට් ගැටුම (වීඩියෝ)

ලංකාවේ මිශ්‍ර පාසල් දෙකක් අතර පවත්වනු ලබන වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ලෙස පිළිගැනෙන අම්බලන්ගොඩ දේවානන්ද-ධර්මාශෝක "සුනිල සංග්‍රාමය" 48 වැනි වාර්ෂික ක්‍රිකට් ගැටුම පසුගිය 21 හා 22 යන දිනවලදී අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි.

කවදත් මතභේදාත්මක ගැටුමක් ලෙස සැලකෙන මෙම ක්‍රිකට් සංග්‍රාමය මෙවරද අවසන් වූයේ ගැටුමකිනි. 

දේවානන්ද විද්‍යාලය සිය ඉනිම ජයග්‍රහණය කරා ලංවූ මොහාතේ ක්‍රිකට් විනිසුරුවරයන් විසින් ක්‍රීඩා කිරීම සඳහා ආලෝකය මදි යයි පවසමින් තරඟය නැවත්වීම හේතුවෙන් උණුසුම් තත්වයක් නිර්මාණය වුවා. 

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන බලන්න පහතින්. 

No comments:

Post a Comment

Post Bottom Ad