එන ඡන්දෙන් එජාපය දින්නොත් ජනපති ගෙදර යවන්න විශ්වාස භංගයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

එන ඡන්දෙන් එජාපය දින්නොත් ජනපති ගෙදර යවන්න විශ්වාස භංගයක්..

එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ කරන්නේ එන පාර්ලිමේන්තු මැතිවරණය දිනා ජනපති මෛත‍්‍රී ගෙදර යවන්න යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

‘හරි හමන් නායකත්වයක් නැති එජාපය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කල නිසා පිනා චාන්ස් එකක් වැදුණා. දැන් දින 100 වැඩපිළිවෙළක්වත් කරගන්න බැරිව එජාපය දගලනවා. 

මිනිස්සු ඉන්නේ ලොකු කලකිරීමකින්. එජාපය දැන් හදන්නේ ඉක්මනින් මැතිවරණයක් තියලා එජාප ආණ්ඩුවක් හදන්න. 

ඊට පස්සෙ දෝෂාභියෝගයකින් මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා ඉවත් කිරීමේ කුමන්ත‍්‍රණයක් තියනවා කියලා ආරංචියි. කොහොම වුණත් මැතිවරණයේදී අපි මහින්ද මහත්තයාව ගේනවා’

No comments:

Post a Comment

Post Bottom Ad