පසුගිය මහ මැතිවරණයේදී ලැබූ ඡුන්ද ලක්‍ෂ 58 පමණක් ලැබුණත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග එන පිලට පාර්ලිමේන්තු ආසන 111ක් ගත හැකි බව පිවිතුරැ හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල මහතා පවසයි.
‘මහින්ද මහත්තයා ආවොත් දිනන්න පුළුවන්ද කියලා සමහරු අහනවා. එතුමා පසුගිය ජනාධිපතිවරණයෙන් පැරැදුනත් පාර්ලිමේන්තු ඡන්දෙන් දිනන්නේ එතුමායි.
මහ මැතිවරණයේදී දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනමයි ඉල්ලන්නේ.අර ඡන්ද ලක්ෂ 62 දැන් කෑලි කෑලිවලට කැඩිලා.
මේ ඡන්ද ටින විතරක් ලැබුණත් මහ ඡන්දෙදි අපි දිනන්නේ ආසන 111ක් අරගෙන’ යයිද මන්ත‍්‍රිවරයා පැහැදිලි කරයි.
Wednesday, March 18, 2015
ලක්ෂ 58 විතරක් ගත්තත් මහින්දට ආසන 111ක් එනවා.. අපි දිනන එක සහතිකයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment