ශ‍්‍රීලනිපයේ බිහිසුණු ඝාතන කුමන්ත‍්‍රණ ජනපති මතක් කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

ශ‍්‍රීලනිපයේ බිහිසුණු ඝාතන කුමන්ත‍්‍රණ ජනපති මතක් කරයි..

බලය තිබියදීත් ශ‍්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා තරම් දුක් විඳපු නායකයෙක් තමන් දැක නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් බණ්ඩාරනායක මහතා කළත් පක්‍ෂය තුලින්ම ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය සිදුවූ බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

පක්ෂය තුළ ඇති කුමන්ත්‍රණයන්ගේ තරම ඒ අනුව සිතාගත හැකි ටටිස ජනාධිපතිවරයා එහිදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad