සුළු පියා විසින් වයස අවුරුදු අටක පිරිමි දරුවෙක් රුපියල් පනස් දහසකට විකුණූ බවට ලද පැමිණිල්ලක් මත කටුගස්තොට පොලීසියේ ළම හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරුවාගේ අසල්වැසි කාන්තාවක මාර්ගයෙන් රුපියල් පනස් දහස්කාට විකුණා තිබූ අතර දරුවාගේ පියා ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත් මව ඔහුගෙන් වෙන්වී සිටින බවත් මෙම දරුවා දරුවන් සිව් දෙනෙකුගේ පවුලේ තුන්වැනි දරුවා බවත් හෙළිව තිබේ.
Tuesday, March 31, 2015
සුළු පියා ලක්‍ෂ බාගෙකට අවුරුදු අටේ දරුවා විකුණලා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment