හොර බඩු බුර්කාවේ සඟවාගෙන ඇද මාට්ටුයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

හොර බඩු බුර්කාවේ සඟවාගෙන ඇද මාට්ටුයි…

රන් ආභරණ සහ රන් කැබලි තොගයක් සගවාගෙන බුරුකාවකින් සැරසී බංග්ලාදේශයට යාමට කටුනායක ගුවන් තොටුපලට පැමිණ සිටි කුලියාපිටිය ප‍්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවක් ඊයේ අත්අඩංගුවට  ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.

කිලෝ එකයි ග‍්‍රෑම් දෙසිය අසූ එකක රත් තොගයක් ඇය මෙලෙස බුරුකාව ඇතුළේ සගවාගෙන යාමට උත්සහා කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad