ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද උපදේශක තනතුරකට පත් කර තිබේ.මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදත් වෙත්තමුණි මහතාගේ සභාපතිත්නයෙන් යුතු නව අතුරු පාලක කමිටුවක්ද පත් කර ඇත.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment