හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
ඒ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ ජනාධිපති ධුරය දැරූ කාලයේ රටේ දිස්ත්‍රික් 25කට අනවශ්‍ය ලෙස හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
කෙසේ වෙතත් අද දිනයේ අධිකරණයේ පෙනී සිටින්නේදැයි රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ දිනයේ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
Tuesday, March 31, 2015
මහින්ද අද අධිකරණයේ විත්තු කූඩුවට නංවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment