මහින්ද වෙනම පක්‍ෂයකින් ඉලලූුවොත් තීරණයක් ගන්න මමත් ලෑස්තියි – ප‍්‍රසන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

මහින්ද වෙනම පක්‍ෂයකින් ඉලලූුවොත් තීරණයක් ගන්න මමත් ලෑස්තියි – ප‍්‍රසන්න

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් නොකලහොත් නම් ඒ මහතා වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට එන්නේ නම් නමන්ද තීරණයක් ගැනීමට සූදානම් බව බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

හිරු රුපවාහිනිය හා සම්බන්ධ වෙමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad