කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් චීනයේ ‘තර්ඞ් හයිවේ ඉන්ජිනියරින් කෝපරේෂන්’ අධ්‍යක්ෂක සැන් යා පෙං මහතාට රටින් පිටවීම තහනම් කර තිබේ.
ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ මත්තල ගුවන් තොටුපළේත්, සූරියවැව ක‍්‍රීඩාංගණයේ සහ කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේත් සිදුකළ වැඩකටයුතු සදහා උප කොන්ත‍්‍රාත්කරුවකුට මුදල් ගෙවීම පැහැර හැරීමයි.
මේ සම්බන්දයෙන් සැන් යා පෙං මහතාට එරෙහිව රහස් පොලීසියට පැමිණිලි කර තිබූ අතර ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය විසින් සැන් යා පෙං මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ රටින් පිටවී යාම සදහා ගුවන් තොටුපලට ගොස් සිටියදීය.
Tuesday, March 31, 2015
Home
ආරක්ෂක පුවත්
පෝට් සිටි, මත්තල හැදු චීන සමාගම් අධ්‍යක්ෂක අත්අඩංගුවට ගෙන අධිකරණයට.. රටින් පිටවීම තහනම්
පෝට් සිටි, මත්තල හැදු චීන සමාගම් අධ්‍යක්ෂක අත්අඩංගුවට ගෙන අධිකරණයට.. රටින් පිටවීම තහනම්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment