කැබිනෙට්ටුව තවත් ලොකු වෙයි… දිවුරුම් දීමක් සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

කැබිනෙට්ටුව තවත් ලොකු වෙයි… දිවුරුම් දීමක් සූදානම්..

ශ‍්‍රිලනිප මන්ත්‍රීන් පිරිසක් ඇමැතිවරුන් ලෙස යහපාලන ඇමති ම්ණ්ඩලයට ඇතුලත් වීමට සියළු කටයුතු සුදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.

මෙසේ දිවුරුම් දීමට නියමිත නව දෙනෙක් පමණ වන පිරිස අතර ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ටයින් කිහිප දෙනෙකුද වන බව පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad