කොලඹ පිරිසිදු වුණේ මං නිසයි – චම්පික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

කොලඹ පිරිසිදු වුණේ මං නිසයි – චම්පික

කොළඹ නගරය අද පිරිසිදුවට තියෙන්න් තමන් නිසා බව ඇමති චම්පික රණවක කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කීය.

‘පාරවල්වල කුණු දාන අයට රුපියල් 5000ක දඩයක් ගහන්න එදා මං පරිසර ඇමැති කාලේ පනතක් ගෙනාවා. මේකට බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. 

එදා මට කිව්වේ කුණු ඇමැති කියලා. පස්සෙ නාගරික සංවර්ධන අමාත්‍යංශය එම පනත ක‍්‍රියාත්මක කළා. අද කොළඹ ආසියාවේ ශුද්ධ නගරයක් වෙලා තියෙන්නේ මම එදා ගෙනාපු පනත නිසයි. 

සටන් පාඨවලට බය වෙලා ඒ පනත අකුළාගත්තා නම් මොකද වෙන්නේ’ යයිද ඔහු එහිදී කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad