අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් කොල්ලූපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

සිසුන් මෙම විරෝධය පැවැත්වුයේ අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි. 

පෙලපාලිය  අරලියගහ මන්දිරය දෙසට යාමට උත්සාහ කිරීමේදී පොලීසිය ප්‍රහාරය එල්ල කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad