කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද…..හොයාගත්තද..?
කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද…?
පඩි 100000 කින්ම වැඩි කරාද….?
WiFi දුන්නද….?
බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
ගර්භනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද…?
gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද…?
මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද……?
වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද…?
හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
ගිය බව දන්නවාද..?
උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද…?
විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්‍රමයක් කරනා බව දන්නවාද..?
පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විවෘතකර තිබෙන බව දන්නවාද..?
හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට… ?
දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාධීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද…?
මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?
මෛත්‍රීගේ දුව දේෂපාලනයට එන්නෙ නැද්ද?
බස් ගාස්තු රුපියලක් පහතට ..?
පාන්ගෙඩිය රු 4 ක් පහතට…?
දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද…?
ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාමක්‍රියාකරමින් සිටිනා බවදන්නවාද..?
යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව දන්නවාද..?
NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්‍රණයක් තිබෙන බව දන්නවාද..?
නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද…?
අලුතෙන් කිසිදු සංවර්ධන වැඩසටහනක් නොමැතිබව….දන්නවාද..?
උතුරට ස්වයං පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද… ?
Thursday, March 19, 2015
ටොයියන්ට උත්තර තිබේද?
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment