හිටපු මැති ඇමතිවරුන්ගෙන් පලි ගැනීම නතර කරන ලෙසට තමන් මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඊයේ (19) මහර බන්ධනාගාරය වෙත පැමිණි ජනාධිපතිවරයා සමග කතා බහා කිරීම සදහා විශාල ජනකායක් පැමිණ සිටියා.
රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගේ සුව දුක් බැලීම සදහා ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණි අතර එහිදි ප්‍රදේශවාසින්ගෙන් මහින්ද රාජපක්ෂට ලැබුණේ ඉහළම පිළිගැනීමකි.
මහින්ද රාජපක්ෂ වාහනයට නැගීමට ඒ මොහොතේ සුදානම් වුවත් ජනතාව ඊට ඉඩ කඩ ලබා දුන්නේ නෑ.වචනයක් කතා කර යන ලෙසට එහිදී ප්‍රදේශවාසින් මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කිරීමත් සමගින් ඇතැනට පැමිණ ජනාධිපතිවරයා පැමිණ සිටී පිරිස ඇමතුවා.
Friday, March 20, 2015
මේ ගැනත් හිතන්න මෛත්‍රි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment