හරියටම දින සියයකින් තමන් කොල්ලකෑ අගමැතිකම අහිමිවෙන බව දැන් තහවුරු වි සිටින එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සවස තමන්ගේ දේශපාලන කොලු රැන හදිසි සාකච්ඡාවක් සදහා කැදවා තිබේ.
එම කැදවිම ලැබුනු වහාම Skype ඔස්සේ ඇමතු සිවිල් සංවිධාන ක්‍රියාකාරියෙකු සදහන් කළේ දින 70කට පස්සේ රනිල් වික්‍රමසිංහට නැවතත් තමන්ගේ දේශපාලන මෙහෙයවන්නන් සහ පාක්ෂිකයන් මතක් වි ඇති බවයි.
ගෙවුනු දින 70ක පමණ කාලයක් තමන්ගේ කොලු රෑන සමග සවාරි ගියා මිසක පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්ද කිසිවෙකුත් වෙනුවෙන් වික්‍රමසිංහ කල දෙයක් නැති බවද ඔහු සදහන් කළා.
lankanewsweb.today
Friday, March 20, 2015
දින සියයයි ...මම අනාතයි...රනිල් බල ඇණි කැදවයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment