බකිංහැම් මාලිගාවේදී තමන් බි‍්‍රතාන්‍ය මහ රැජින සාකච්චා කරදිදී ඇය අත්මේස් ගලවා කතා කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ පදනම් ආයතනයේ පැවති ශ‍්‍රිලනිප දිස්ත‍්‍රික් හා අසන විධායකවරුන්ගේ හමුවේදීය. එහිදී ජනාදිපතිවරයා මෙසේද කියා සිටියේය.
‘මට වාසනාව ලැබුනා මහ රැජින එක්ක පැය භාගයක් විතර කතා කරන්න. එතුමිය මට කතා කලේ අත් මේස් ගලවලා. මං පුදුම වුණා ලංකාව ගැන මහ රැජිනට තියෙන මතකය හා සහ අද තිබෙන දේශපාලන තත්වය පිළිබඳ ඇති අවබෝදය ගැන.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා හමුවුණා. තමුන්නාන්සෙලා දකින්න ඇතිනේ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මාව පිලිගත්තේ කොහොමද කියලා.
නිල නිවසෙන් එලියට ඇවිල්ලා මගේ කාර් එකේ දොර අරිනකොට එතැනට ඇවිල්ලා මට අතට අත දීලා මාව එක්කගෙන ගියේ
ඉන්දීය ඇගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ එදා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී එකට වාඩිවෙලා ඉන්නකොට ඇහුවා දැන් මාස දෙකයිනෙ ජනාධිපතිවෙලා. මාස දෙකට අත්දැකීම් ඇති නේද කියලා’ යයිද ඔහු අදහස් පල කලේය.
Thursday, March 19, 2015
Home
ප්රවෘත්ති
මහ රැජින මා එක්ක කතා කලේ අත් මේස් ගලවලා.. කැමරන් කාර් එකේ දොර ළඟට ඇවිත් මාව පිළිගත්තේ
මහ රැජින මා එක්ක කතා කලේ අත් මේස් ගලවලා.. කැමරන් කාර් එකේ දොර ළඟට ඇවිත් මාව පිළිගත්තේ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment