ලබන මස 31 වැනිදායින් පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අවසන් වේ. මහ නගර සභා 3ක් ද නගර සභා 30 ද ප‍්‍රාදේශීය සභා 201ක් ද ඊට ඇතුළත් වේ.
කෙසේ වෙතත් මීළග මැතිවරණය එළඹෙන තුරු මහනගර සභාවල පාලනය නාගරික කොමසාරිස්වරුන් වෙතද නගරසභා වල පාලනය නාගරික ලේකම්වරුන් වෙතද ප‍්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන් වෙතද පැවරීමට බොහෝදුරට ඉඩ ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයෙ ලේකම් ජී. දඩල්ලගේ මහතා පවසයි.
Thursday, March 19, 2015
පුංචි ආණ්ඩු 234 ක නිල කාලය අවසන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment