විපක්ෂය විසින් උත්සාහ කරන්නේ මෛත‍්‍රී රනිල් දීගය දික්කසාද කරන්න යයි ඇමති සජිත් පේ‍්‍රමදාස පවසයි.හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘මේ ආණ්ඩුව අපි අතහරී කියලා සමහරු අගමැතිකම් සහ ඇමැතිකම්වලට අලූත් ඇදුම් මහනවාලූ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත‍්‍රීපාල සිරිසේනට හෙණම ගහපන් කීවේ මේ අගමැතිකම්, ඇමැතිකම් ගන්නට බලා සිටින පුද්ගලයන්මයි.
මෛත‍්‍රී ජනාධිපතිතුමාගේ හිතේ තිබෙන්නේ බොහෝ පිරිසිදු අදහස්. නිරහංකාරවත්, නිහතමානීවත් එතුමා රාජ්‍ය පාලනය සිදුකරගෙන යනවා. විපක්ෂය උත්සාහ කරන්නේ ජනාධිපතිතුමා සහ අග‍්‍රාමාත්‍යතුමා ඇති කර මේ දීගය දික්කසාදය කරන්නයි’ යයිද ඔහු එහිදී කියා සිටියේය.
Thursday, March 19, 2015
රනිල්-මෛත‍්‍රි දික්කසාද කරවන්න විපක්‍ෂය වලි කනවා
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment