ආණ්ඩුව හස්තිරාජ මෝදකේ ගිලලා.. අයවැය හිඟන්නන්ට පවුඩර් දැම්ම වගේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

ආණ්ඩුව හස්තිරාජ මෝදකේ ගිලලා.. අයවැය හිඟන්නන්ට පවුඩර් දැම්ම වගේ..

යහපාලන ආණ්ඩුව වැඩ කරන්නේ හස්තිරාජ මෝදකේ ගිලලා වගේ බවත් අයවැය සහන හිගන්නන්ට පවුඩර් දැම්මා වගේ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී කීය.

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්වත් වෙන්දේසියේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් පල කරමින් ඔහ් මෙසේ පැවසීය.

‘කොත්තමල්ලිවල කහවල මිල අඩු කරපු එක හරියට හඩු පෙරාගෙන ඉන්න හිගන්නන්ට පවුඩර් දානව වාගේ වැඩක්.  මිනිස්සුන්ගේ බඬේ ප‍්‍රශ්නෙ විසදන්න කරන්න  ඕනෑ  ඕවා නොවෙයි.  

යහපාලනේ කරේ තියාගෙන ආපු මේ ආණ්ඩුව අද දගලන්නේ හරියට ජිනදාසගේ හස්තිරාජ මදන මෝදකේ ගිලලා වගෙයි. මෙතැන කෝටි 6000 ක වංචාවක් සිදුවෙලා තියෙනවා. මහවැලි ගග උතුරට හරවන්න ගියෙත් කෝටි 5000යි.  පේනවනේ ගැහිල්ලේ තරම’

No comments:

Post a Comment

Post Bottom Ad