මහින්ද විකුණන්න දැන් නම් මොන සේල්ස් රෙෆ්ලා දැම්මත් බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

මහින්ද විකුණන්න දැන් නම් මොන සේල්ස් රෙෆ්ලා දැම්මත් බෑ..

දැන් නම් මොන සේල්ස් රෙෆ්ලා දැම්මත් මහින්ද රාජපක්‍ෂ විකුණන්න බැරි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

‘හිටපු ජනාධිපති මහින්ද ගේන ව්‍යාපෘති අසාර්ථකයි. ඉස්සරහට කොහොමටවත් ඉඩක් නෑ. මිනිස්සු ප‍්‍රතික්ෂේප කරන බඩු මොන සේල්ස් රෙප්ලා දාලා විකුණන්න හැදුවත් විකුණගන්න බෑ. 

අන්තිම කාලෙ සිරිමාවෝ මැතිනියත් විකුණන්න හදපු අපට ඒක කරගන්න බැරිව අලූතෙන් ආපු චන්ද්‍රිකා තමයි වැඬේ කළේ’ යයිද ඔහු සදහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad