ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක් ඊයේ (22 දා) පස්‌වරුවේ නව කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නා.
කැබිනට් ඇමැතිවරුන් එකොළොස් දෙනකු රාජ්‍ය ඇමැතිවරුන් පස් දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරු දස දෙනකු මෙසේ දිවුරුම් දුන්නා.
ඊයේ ලබාදුන් මෙම පත්වීම් වලින් එස්.බී දිසානායක මහතාටද ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ කැබිනට් අමාත්‍ය ධූරය හිමිවිය. එස්.බී දිසානායක අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ වේදිකා වලදී ජනාධිපති මෛත්‍රි
පාල සිරිසේන මහතා දැඩි ලෙස විවේචනය කළ අයෙකු ලෙස ප්‍රකටය.
එස්.බී දිසානායකටද කැබිනට් අමාත්‍යධූරයක් ලබාදීමත් සමග ඔහු ජනාධිපතිවරණ සමයේ සිදුකළ කතා නැවත සමාජ එබ අඩවි තුල හුවමාරු වීමට පටන්ගෙන තිබේ.
එවන් කතා කිහිපයක් බලන්න පහතින්.
Monday, March 23, 2015
ඇමතිකම් ගත් එස්.බී ඡන්දෙ කාලේ මෛත්‍රීට බැන්න හැටි (වීඩියෝ)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment