ගොඨා නැති රටේ පාතාලය හිස ඔසවයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

ගොඨා නැති රටේ පාතාලය හිස ඔසවයි!

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ විශිෂ්ට මෙහෙයවිම යටතේ සම්පුර්ණයෙන් මර්දණය කර තිබු පාතාලය යලිත් කරලිගතව් තිබෙන බව දැන් දැන් පෙනෙන්නට තිබේ. 

පසුගි දින 60ක  කාලය තුල රට පුරා ප්‍රදේශ කිහිපයකම පාතාලය කල මිනිමැරුම් සංඛ්‍යාව හා මුහුණු ආවරණය කරගනිමින් පැමිණ බැංකු කොල්ලකෑම් කල ප්‍රමාණය ඉතා විශාලය.

නාවලින් මිනිස් අතක් හමුවිම,දෙමටගොඩින් කකුල් දෙකක් හමුවිම,දෙමටගොඩ කළුපාලම අසල කුණු ගොඩකින් මිනිස් කඳක් සොයාගැනිම,ව්‍යාපාරිකයන් ඝාතනය කිරිම වැනි සිද්ධින් රැසක් මේ වනවිට වාර්තා වන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

විශේෂ කාර්‍යය බලකාය හා පොලිසිය භාවිතා කරමින් හිටපු ආරක්ෂක් ලේකම්වරයා මර්දණය කල පාතාලය දැන් ආපසු සිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පසුගිය සතිය තුල කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වු පාතා කණ්ඩායම් 8ක් යලිත් සක්‍රියව කටයුතු ආරම්භ කර ඇති අතර එයින් කණ්ඩායම් 3ක් පසුපස දමිළ දේශපාලන පක්ෂ සිටින බවත් තවත් පාතාල කණ්ඩායම් කිහිපයක් පසුපස සිංහල හා මුස්ලිම් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටි.



No comments:

Post a Comment

Post Bottom Ad