වත්කම් බැරකම් සැඟවූයේ යයි සජින් වාස්ට නඩු.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

වත්කම් බැරකම් සැඟවූයේ යයි සජින් වාස්ට නඩු..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

වත්කම් හා බැරකම් පනත යටතේ මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී ඇත්තේ 2012 වසරේ වත්කම් හෙළි නොකල බවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad