ජනපති මෛත‍්‍රීටත් වඩා අපේ නායක අගමැති රනිල් බලවත්.. – සාගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 20, 2015

ජනපති මෛත‍්‍රීටත් වඩා අපේ නායක අගමැති රනිල් බලවත්.. – සාගල

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට වඩා බලයත් අගමැතිවරයෙක් ලෙෂ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අපට සිටින්නේ යයි එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගල රත්නායක මහතා පවසයි.

‘නව රජය රටේ ආර්ථිකයත්, ජනතාවගේ පෞද්ගලික ආර්ථික සංවර්ධනයක් ඇතිකරමින් රට නව මගකට යොමු කිරීමට ක‍්‍රියා කරනවා. අපට ඉන්නේ ජනාධිපතිතුමාටත් වඩා ශක්තිමත් අගමැති කෙනෙක්.

එන මැතිවරණයේ දී එජාපය දිනවන්න ජනතාව පෙළගැසී සිටිනවා’ යයිද ඔහු කියා සිටියේ දෙනියායේ පැවති එජාප ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad