ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයිින් 8 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා ඊයේ පස්වරුවේ ගොස් තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඊට අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත, මහින්ද අමරවීර හා ඩබ්ලිව්.සෙනෙවිරත්න මහින්ද සමරසිංහ , මහින්ද යාපා අබේවර්ධන සහ ලසන්ත අලගියවන්න යන හිටපු ඇමතිවරුන් ගිය බවත් මහින්ද රාජපක්ෂගේ වත්මන් ක්‍රියාකාරඑීත්වය තුළ පක්ෂය දෙකඩවීමේ අවදානම ගැන සාකච්ඡා කර ඇති බවත් වාර්තා වුණා.
ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ තමන් කිසි විටෙකත් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු නොකරන බවයි.
Thursday, March 19, 2015
මහින්ද හමුවෙන්න සුසිල් අනුර ගිහින්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment