සංගා මහේල නැති ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන හිතාගන්න බෑ - සචින් තෙන්ඩුල්කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

සංගා මහේල නැති ශ්‍රී ලංකා කණ්ඩායමක් ගැන හිතාගන්න බෑ - සචින් තෙන්ඩුල්කාර්

ඊයේ ලෝක කුසලාන තරගයෙන් පසු සංගක්කාර හා මහේල සිය එක්දින ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ගැන අපූරු ට්විටර් සටහනක් තබා ඇති ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කරා සංගා හා මහේලගේ සේවය අගයා ඔවුනට සුබ පතා තිබෙනවා.

'සංගා හා මහේල ක්‍රීඩා කළ ආකාරය විශිෂ්ටයි. කොච්චර කල් සිට ඔවුන් ලංකාවට සේවය කළාද.. මේ දෙන්නා නැති ලංකාවේ කණ්ඩායම ගැන හිතාගන්න බෑ.." ඔහු කියා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad