රාජපක්‍ෂ පැන්නුවේ මෙහෙම පාලනයක් හදන්න නෙමෙයි.. – අනුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

රාජපක්‍ෂ පැන්නුවේ මෙහෙම පාලනයක් හදන්න නෙමෙයි.. – අනුර

රාජපක්‍ෂලා පන්නා දැම්මේ මේ ආකාරයේ තත්වයක් බලාපොරොත්තුවෙන් නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

අර්ජුන් මහෙනේද්‍රන් මහ මහ බැංකු අධිපතිට ඥාති සම්බන්ධකම් ඇති ආයතනයකින් ඉදිරිපත් කල ඉහළ පොලී අනුපාතයක ලංසු පිළිගැනීම වෙනුවෙන් මෙම බැඳුම්කර අගයන් ඉහළ දැමූ බවට චෝදනා ඉදිරිපත් වී ඇත.

පෙර පැවති පාලනයේ දිගුවක් ලෙස මේ ආණ්ඩුව ක‍්‍රියාත්මක වන බවද දිසානායක මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad