විමල් වීරවංශ ජනතාව ගෙනත් පෙන්වා මහින්ද රාජපක්‍ෂ කුලප්පු කරන බව කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
‘විමල් වීරවංශ තමයි ශ‍්‍රීලනිපයේ ප‍්‍රශ්න ඇති කරන්නේ.
ඔහු ජනතාව පෙන්න පෙන්නා මහින්ද මහත්තයා කුලප්පු කරනවා. මහින්ද නැතිව කවදාවත් විමල්ට දිනන්න බෑ.
දැන් ජනතාවට සත්‍ය පහළ වෙලා තියෙන්නේ’ යයිද කියූ නගරාධිපතිවරයා මේ සම්බන්දනේ පැමිණිලි කිරීමට අල්ලස් දුෂණ කොමිසමට යන වගක් කීවේ නැත.
Friday, March 20, 2015
විමල් මිනිස්සු ගෙනත් පෙන්වනවා.. මහින්ද කුලප්පු වෙනවා..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment