රනිල් රටේම නායකයා විය යුතුයි.. එදා රනිල්ට ගල් ගහද්දී බේරගත්තේ මං.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 17, 2015

රනිල් රටේම නායකයා විය යුතුයි.. එදා රනිල්ට ගල් ගහද්දී බේරගත්තේ මං..

එදා නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට එජාපයේ පරණ අය ගහනකොට ළගින් හිටියේ තමන් බව විදේශ ඇමති මංගල සමරවීර මහතා මාතරදී ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘මං එජාප සාමාජිකත්වය ගත්ත දවස්වල පටන්ම රනිල් වික‍්‍රමසිංහ  මැතිතුමා මේ රටේ පාලකයා විය යුතුයි කියන මතයේ හිටියේ. 

එජාපයේ පැරණි අය එතුමාට ගල් ගහනකොට එතුමාට කුණුහරපෙන් බණින කොට කවදවත් දිනන්න බෑ  කියද්දිත් රනිල් කියන්නේ එජාපයෙ නායකයා පමණක් නොවෙයි මේ රටේම නායකයා විය යුතුයි කියන මතයේ මම හිටියා.  අදත් ඉන්නවා’ යයිද ඔහු එහිදී කායි සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad