දැනට තොරතුරු වාර්තා වෙන අන්දමට එම උමග දිගේ ගමන් කිරීමේදී එක් ස්ථානයකින් උමග දෙකට බෙදී තිබෙන බවත් ඒ ඔස්සේ ස්ථාන දෙකක් කරා ගමන් කිරීමේ මාර්ග සළකුණු පවතින බවත් වාර්තා වෙයි.
ඒ අනුව උමං පිවිසුමේ සිට අඩි 10 ක් පමණ යටට වන්නට මෙහි පොළොව මතුපිටට සමාන්තර අභ්‍යන්තර මාර්ගය වැටී ඇති අතර එහි මීටර් 20 ක් දිග සහ අඩි 12 බැගින් පළල මෙන්ම උස ශාලාවක හැඩයක් දැක ගැනීමට හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම ශාලාව අවසානයේ තවත් උමං මාර්ග දෙකකට පිවිසුම් ඇති බවත් දැක ගන්නට ලැබී ඇත. එහි දර්ශන පහතින් නරඹන්න..
වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක
Post by News Album.

No comments:
Post a Comment